යසිත්ආරියවංශAdvanced Level Biology

ඔයාලාගේ හීන වෙනුවෙන්අසීමිතව කැපවෙන්න."
Yasith Ariyawansha
About Yasith

ඔබගේ ගුරුවරයාගේ විශේෂත්වය

Yasith Ariyawansha
  • කොළඹ මහානාම විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඉන් විෂයන් 9 ටම ඉතා විශිෂ්ට අන්දමින් A සාමාර්ථ ලබාගන්නා අතරතුරම

  • London Pearson Edexcel විභාගය සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී සිට එහිදී ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව ඇතුළු විෂයන් 7ටම A+ සහ A සාමාර්ථ ලබාගෙන,

  • අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් නව විෂය නිර්දේශය යටතේ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට

  • ජීව විද්‍යාව, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව යන විෂයන් 3ටම A සාමාර්ථ ලබාගෙන, 2.2141ක Z අගයක් ලබාගනිමින්

  • මේ වන විට කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුලත් වී 4 වන වසර වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙස උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වෙන අතරම

  • උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම් වන කාලයේදී ඉස්මතු වූ ජීව විද්‍යාව ඉගැන්වීමට ඇති ආශාවත්, ඒ සඳහා වන සුවිශේෂී හැකියාවත් නිසා

  • 2021 වසරේ මැයි මස 19 වන දින සිට උසස් පෙළ ජීව විද්‍යා විෂය සඳහා උපකාරක පන්ති ගුරුවරයෙකු ලෙස ඉගැන්වීම් කටයුතු සිදුකරනු ලබයි.

Our Story

Biology කියන්නේ කට පාඩමක්ම නෙවෙයි..

තේරුම් ගත්තොත් Biology කවදාවත් අමතක වෙන්නේ නෑ. අපි කරන්නේ ඒක.

විෂය නිර්දේශය ආවරණය වන අපූරු ක්‍රමවේදය

  1. 1

    මූලික සංකල්ප (Concepts) වෙතින් ඇරඹීම

    සෑම පාඩමක්ම සංකල්පීය අවබෝධයකින් (Concept) අරඹා, සටහන්, Bird's Eye View Charts, කෙටි ක්‍රම (Short Methods) සහ ප්‍රායෝගික උදාහරණ හරහා ක්‍රමානුකූලව ගොඩනඟනු ලැබේ.

  2. 2

    විභාග රටාවට හැඩගැස්වීම

    න්‍යාය (Theory) පන්තිවලදීම පසුගිය විභාග ප්‍රශ්න (Past Papers) සාකච්ඡා කරන බැවින්, විභාගයට නිවැරදිව මුහුණ දෙන ආකාරය මුල සිටම පුරුදු පුහුණු කෙරේ.

  3. 3

    නවීන තාක්ෂණය සමඟින් (Online LMS)

    අපගේ Online LMS පහසුකම හරහා ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට,

    • සෑම පන්තියකම Recordings
    • පාඩම් සටහන් (Notes)
    • ප්‍රශ්න පත්‍ර (Papers)
    • Quiz Program
    • AI Features

    අත්විඳීමට පූර්ණ අවස්ථාව හිමිවේ.

Classes

මේ මාසයේ පෙළගැස්ම

2027Theory Class

September

සැප්තැම්බර් මාසයේ ආවරණය කෙරෙන කොටස් . . .

Enroll on LMS

2027Smart Revision

September

සැප්තැම්බර් මාසයේ ආවරණය කෙරෙන කොටස් . . .

Enroll on LMS

2027Paper Class

September

සැප්තැම්බර් මාසයේ ආවරණය කෙරෙන කොටස් . . .

Enroll on LMS
Telegram Channels

Join our channels

Zoom links, notes, paper answers සහ announcements සියල්ල Telegram හරහා.

Testimonials

What students say

පන්තියෙන් පස්සේ ළමයි එවපු අදහස්

Student feedback 3
Support

Frequently Asked Questions

LMS එකට login වෙන්නේ කොහොමද?
"Student Login" button එක click කර ලියාපදිංචි වූ දුරකථන අංකය සහ password එක භාවිතා කර login වෙන්න. පළමු වතාවට නම් මේ වීඩියෝ එක බලලා Register වෙන්න
Paper සහ Tute නිවසට එවනවද?
ඔව්, නිවසට නිබන්ධන පැමිණෙන අතර ඒ සඳහා වැඩ කරන ජංගම දුරකථන අංක දෙකක් ලබාදීම වැදගත් වේ.
Telegram channel එකේ link එක වැඩ කරන්නේ නෑ?
Telegram app එක update කර නැවත උත්සාහ කරන්න. තවමත් ගැටලුවක් නම් WhatsApp Support එකට message එකක් දාන්න.

අදම පටන් ගමු Biology ගොඩ දාමු.